1. විශ්වමූලය හා බලඝනකය
1.11 – 1.25
අර්හත් සටනේ ආරම්භය, විශ්වමූලය ඉතාම සරලව, කාලය, ස්කන්ධය හා ආලෝකය සරලව
විශ්වමූල බලඝනකය සරලව, ස්කන්ධය , කාලය හා ආලෝකයෙන් විශ්වයේ නිර්මාණයන් සෑදී ඇති ආකාරය, මුදල් හා ආහාර දන් දීමෙන් නොලැබෙන නිවන
බක් පොහොයේ විශ්වමූල සරල දේශනාව, අමරණීය තලයක පිහිටමින් පාරමී පුරන බෝසත්වරැ, බලඝනකය අවබෝධයෙන් සිඳෙන අනන්ත අතීත කර්ම, පාපයෙන් තොර විශ්වමූලය
තමන් දැකිය යුතු බලඝනකය, සත්‍ය ලෙසම විශ්වයේ පවතින බලඝනකය
විශ්වමූල බලඝනකය දැකියයුතු ආකාරය, ස්කන්ධ බලය, නාමයේ අන්තරයට යාම, රෑපයේ අන්තරයට යාම, අත්හැරීමෙන් තොරව දැකීමෙන් ම අවබෝධ වන සිත
නාමාන්තර,රූපාන්තර සහ පෙරලෙන දවස, ශාක, සත්ත්ව හා ලෝක වලට ශක්තිය සපයන එකම ස්ථානය, දිනයන් 1, 2, 3,...ලෙස වැඩි වන ආකාරය
දියසෙන් සක්විති සටන
විද්‍යාවේ බල බිදින විශ්වයේ මහා බලඝනකය නිර්මාණය වීම, බලඝනකයේ විශ්මිත කාලය, ස්කන්ධය හා ආලෝකය, ජරා මරණ ලෝකයේ පැවැත්ම හා විශ්වමූලයේ ස්වාධීන පැවැත්ම
විද්‍යාවේ බල බින්ද ප්‍රථම අර්හත්වය පහළ විය, බලඝනකය බවට පත් වීම, විශ්වීය මානවවාදය, සමාජවාදය හා අධිරාජ්‍යවාදය, බලඝනකයේ තල වල ධ්‍රැවීයතාවය, බාහිර බලඝනකයන් ආකර්ෂණය කිරීම
කාලවක්‍රය බිදීම සහ ප්‍රථම අර්හත්වය, බලඝනකය බවට පත් වීම, විශ්වීය මානවවාදය, සමාජවාදය හා අධිරාජ්‍යවාදය
පෙරලෙන දවස සහ විශ්වයට යන දොරටුව, පෘථිවි භ්‍රමණ හා පරිභ්‍රමණ වේගයන් සැසඳීම, පෘථිවියේ වාර්ෂික ගමන නිසා අප වයස්ගත වන ආකාරය, පෘථිවියේ කාලය අවබෝධ කර ගැනීමෙන් කාල තරණයට, පොළොව හා ඉර සම්බන්ධ කරන අවකාශයේ අන්තර්ගතය.