+9477 367 2884
[email protected]
මෙම අන්තර්ගතය පලමුවෙන්ම ලෝකයට හඳුන්වා දෙන නිසා විෂය නිර්දේශයට යාමට පෙර හැඳින්වීමක් අප ලබා දෙන්නෙමු.
විශ්වයේ ආරම්භය විශ්වමූලය ලෙස හඳුන්වන අතර එය කාලය, ස්කන්ධය හා ආලෝකයෙන් හට ගැනුණි. එය අනන්ත කාලයකට පෙර රික්තයක් තුළ හට ගැනුණු අතර සදාකාලිකවම නොවෙනස්ව පවතී. එය කිසිවෙකුට විනාශ කිරීමට නොහැකිය. විශ්වමූලය මහපොලොවේ සිට අනන්ත දුරකින් පවතී.
විශ්වමූලය වෙත අප කිසිවෙකුට යානයකින් හෝ මනසින් යා නොහැකිය. ආරම්භයේ දී ස්කන්ධය, කාලය හා ආලෝකය එකිනෙකට ලම්බක තල තුනක පිහිටමින් බලඝනකය හෙවත් ශක්ති ගණකය නම් වූ නිර්මාණයක් විශ්වයේ සෑදෙන අතර එය විශ්වයේ අනන්ත නිර්මාණකරැවා වේ. බලඝනකයට අනන්ත ශක්තීන්, ප්‍රඥාවන් හා බලයන් ඇත. එය විශ්වයේ සියලු ශාක, සත්ත්ව හා ලෝක නිර්මාණය කරයි. ඒ සිල්ල නිර්මාණය කිරීමේ බලය ඇති නිසා බලඝනකය යනු සර්වඥතා ඥානනය හෙවත් බුද්ධ ස්වභාවය වේ. එයට අනන්ත ඥානයක් ඇති නිසා බුදුරජාණන් වහන්සේ යනුවෙන්ද කිව හැකිය.
මෙම පඩම් මගින් බලඝනකය අවබෝධ කරගෙන බුද්ධත්වය දක්වාම යන මාර්ගය පැහැදිලි කරනු ලැබේ.
පහත විෂයයන් දක්වා ඇත්තේ විශ්වය නිර්මාණය වූ කාලානුරූපී අනුපිළිවෙළ අනුවය.
විෂය කරැණු අධ්‍යනය කළ යුතු අනුපිළිවෙළ වෙනම දක්වා ඇත.
අංගුත්තර නිකාය > තික නිපාතෝ > ආනන්දවග්ගො > 3.2.3.10 චූළනිකා සූත්‍රය
සිංහල පරිවර්තනය මහාචාර්ය ගුණපාල ධර්මසිරි
මීට අමතරව වෙනත් මහායාන පොත් ගණනාවක්ම තිබේ.
අංගුත්තර නිකාය > තික නිපාතෝ> ආනන්දවග්ගො>3.2.3.10 චූළනිකා සූත්‍රය
1 විශ්වමූලය
1.1 ශාක හා සත්ත්වයාගේ ඒකීය මූලය(විශ්වමූලය) සහ එය අවබෝධ කර ගැනීම කාලය , ස්කන්ධය හා ආලෝකය අවබෝධ කර ගැනීම
1.2 බලඝනකය නිර්මාණය වීම හා එය අවබෝධ කර ගැනීම
1.21 ලම්බක මූලය
1.22 ප්‍රතිවිරුද්ධ මූලය
1.23 බලඝනකය
1.24 බලඝනකයේ න්‍යෂ්ටිය
1.24.1 න්‍යෂ්ටික විද්‍යාව
1.24.2 පරමාණුක ඝනක විද්‍යාව
1.25 බලඝනකයේ ගෝල පෘෂ්ඨය
1.25.1 ඔප විද්‍යාව
1.25.2 දන්ත විද්‍යාව
ත්රිසහස්රමහාසහස්ර / ත්‍රිසහස්‍රී ලෝකධාතුව
මෙහි සඳහන් කරන සත්වයන්, ශාක හා ලෝක ඝනත්වයෙන් තොර ඒවා වන අතර ඒවා පවතින්නේ ඥාන ලෙසය.
Please select your suitable language
Sinhala English