lotus-orangeවිෂය නිර්දේශය සිංහල

විෂය නිර්දේශය හැඳින්වීම

මෙම අන්තර්ගතය පලමුවෙන්ම ලෝකයට හඳුන්වා දෙන නිසා විෂය නිර්දේශයට යාමට පෙර හැඳින්වීමක් අප ලබා දෙන්නෙමු.

විශ්වයේ ආරම්භය විශ්වමූලය ලෙස හඳුන්වන අතර එය කාලය, ස්කන්ධය හා ආලෝකයෙන් හට ගැනුණි. එය අනන්ත කාලයකට පෙර  රික්තයක් තුළ හට ගැනුණු අතර  සදාකාලිකවම නොවෙනස්ව පවතී.  එය කිසිවෙකුට විනාශ කිරීමට නොහැකිය. විශ්වමූලය මහපොලොවේ සිට අනන්ත දුරකින් පවතී.

විශ්වමූලය වෙත අප කිසිවෙකුට යානයකින් හෝ මනසින් යා නොහැකිය. ආරම්භයේ දී ස්කන්ධය, කාලය හා ආලෝකය එකිනෙකට ලම්බක තල තුනක පිහිටමින් බලඝනකය හෙවත් ශක්ති ගණකය නම් වූ නිර්මාණයක් විශ්වයේ සෑදෙන අතර එය විශ්වයේ අනන්ත නිර්මාණකරැවා වේ. බලඝනකයට අනන්ත ශක්තීන්, ප්‍රඥාවන් හා බලයන් ඇත. එය විශ්වයේ සියලු ශාක, සත්ත්ව හා ලෝක නිර්මාණය කරයි. ඒ සිල්ල නිර්මාණය කිරීමේ බලය ඇති නිසා බලඝනකය යනු සර්වඥතා ඥානනය හෙවත් බුද්ධ ස්වභාවය වේ. එයට  අනන්ත ඥානයක් ඇති නිසා බුදුරජාණන් වහන්සේ යනුවෙන්ද කිව හැකිය.

මෙම පඩම් මගින් බලඝනකය අවබෝධ කරගෙන බුද්ධත්වය දක්වාම  යන මාර්ගය පැහැදිලි කරනු ලැබේ.

වැදගත්

පහත විෂයයන් දක්වා ඇත්තේ විශ්වය නිර්මාණය වූ කාලානුරූපී අනුපිළිවෙළ අනුවය.

විෂය කරැණු අධ්‍යනය කළ යුතු අනුපිළිවෙළ වෙනම දක්වා ඇත.

මූලාශ්‍ර
මහා ප්‍රඥා පාරමිතා සූත්‍රය

සිංහල පරිවර්තනය මහාචාර්ය ගුණපාල ධර්මසිරි

හුවා-යෙන් බුදු සමය

සිංහල පරිවර්තනය මහාචාර්ය ගුණපාල ධර්මසිරි 

මීට අමතරව වෙනත් මහායාන පොත් ගණනාවක්ම තිබේ.

හැඳින්වීමට අදාළ පාඩම්
විශ්වය සිතියම්ගත කිරීම – 1
විශ්වය සිතියම්ගත කිරීම – 2
වාර්ෂික ලොව සහ සහස්‍රික ලොව
ත්‍රීසහස්‍රී ලෝක කර්ම සහ විශ්වකර්ම
සජිත්ට අනුරට පහල වෙන කිරුළ, කාලයෙන් එහා විශ්වය, ත්‍රිසහස්‍රි ලෝකයෙන් කර්මයට විපාක සැකසීම, මරණයෙන් පසු ඊලඟ උපත සැකසීම
විෂය නිර්දේශයේ අන්තර්ගතය

1  විශ්වමූලය

1.1  ශාක හා සත්ත්වයාගේ ඒකීය මූලය(විශ්වමූලය) සහ එය අවබෝධ කර ගැනීම කාලය , ස්කන්ධය හා ආලෝකය අවබෝධ කර ගැනීම 

1.2  බලඝනකය නිර්මාණය වීම හා එය අවබෝධ කර ගැනීම

1.21 ලම්බක මූලය

1.22 ප්‍රතිවිරුද්ධ මූලය

1.23 බලඝනකය

1.24 බලඝනකයේ න්‍යෂ්ටිය

1.24.1  න්‍යෂ්ටික විද්‍යාව

1.24.2  පරමාණුක ඝනක විද්‍යාව

1.25  බලඝනකයේ ගෝල පෘෂ්ඨය

1.25.1  ඔප විද්‍යාව

1.25.2  දන්ත විද්‍යාව

විශ්වයේ සිතියම

ත්‍රිසහස්‍රමහාසහස්‍ර / ත්‍රිසහස්‍රී ලෝකධාතුව

lotus-orangeහැඳින්වීමට අදාළ පාඩම්

විශ්වය සිතියම්ගත කිරීම – 1

මෙහි සඳහන් කරන  සත්වයන්, ශාක හා ලෝක ඝනත්වයෙන් තොර ඒවා වන අතර ඒවා පවතින්නේ ඥාන ලෙසය.

විශ්වය සිතියම්ගත කිරීම – 2

මෙහි සඳහන් කරන  සත්වයන්, ශාක හා ලෝක ඝනත්වයෙන් තොර ඒවා වන අතර ඒවා පවතින්නේ ඥාන ලෙසය.

වාර්ෂික ලොව සහ සහස්‍රික ලොව
ත්‍රීසහස්‍රී ලෝක කර්ම සහ විශ්වකර්ම
සජිත්ට අනුරට පහල වෙන කිරුළ, කාලයෙන් එහා විශ්වය, ත්‍රිසහස්‍රි ලෝකයෙන් කර්මයට විපාක සැකසීම, මරණයෙන් පසු ඊලඟ උපත සැකසීම